Skip to main content

"iOS 15 සංස්කරණය සමඟින් හඳුන්වාදෙන අලුත්ම පහසුකම් පිළිබඳව දැනගනිමු | "Learn about the latest features introduced with the iOS 15 edition


 "iOS 15 සංස්කරණය සමඟින් හඳුන්වාදෙන අලුත්ම පහසුකම් පිළිබඳව දැනගනිමු

තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක එනම් iPhone 13 line-up එක පිළිබදව අපි මීට පෙරඔබ දැනුවත් කළා ඔබට මතක ඇති.


කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි

තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක, එනම් iPhone 13 line-up එක ඊයෙ හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කලා. Covid වසංගත තත්වය නිසා පෙර එම Apple California Streaming Live Event එකේදී Apple ආයතනය පවසා සිටියේ විශේෂාංග ගණනාවක් මේ නවතම iOS 15 Update එක සමඟින් ලබා දෙන බවයි. පසුගිය ජූලි මස පැවති WWDC 2021 event එක අතරතුරදී මේ පහසුකම් සියල්ලක්ම පාහේ විස්තර කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.


WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති


ඉතින් අද මෙම ලිපිය මගින් අපි බලමු නවතම iOS 15 Update එක මගින් ලැබී ඇති විශේෂාංග මොනවද කියලා.


iOS 15 සහය දක්වන Devices

iPhone 13 / 13 mini / 13 Pro / 13 Max

iPhone 12 / 12 mini / 12 Pro / 12 Max

iPhone 11 / 11 Pro / 11 Pro Max

iPhone XS / XS Max / iPhone XR

iPhone X

iPhone 8 / 8 Plus

iPhone 7 / 7 Plus

iPhone 6s / iPhone 6s Plus

iPhone SE (1st generation)

iPhone SE (2nd generation)

iPod touch (7th generation)

මෙම Covid-19 වසංගත තත්වය හමුවේ Video Conferencing තාක්ෂණය බොහෝ දෙන භාවිතා කිරීමට පටන් ගත්තා. Apple ආයතනයද නවතම iOS 15 Update එක මගින් මීට පෙර පැවති FaceTime පහසුකම වැඩි දියුණු කරමින් iOS පරිශීල්කයන්ට පමණක් නොව Android , windows වැනි වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ටද භාවිතා කළ හැකි පරිදි FaceTime පහසුකම ලබා දීමට කටයුතු කරනු ලැබුවා.


මෙහිදී FaceTime පහසුකම වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයෙකුට FaceTime Link එක මගින් Web Browser එක හරහා Log වීමෙන් ඉතා පහුවෙන් Video Call එක හා සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා.


තවද දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි grid view, blurred background portrait mode , සහ නවතම Spatial audio පහසුකම ඇතුළු විශේෂාංග රැසක් FaceTime පහසුකම හා එක් කර තිබෙනවා.


නවතම iOS 15 Update එක මගින් Safari Browser සම්පූර්ණයෙන්ම Redesign කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. නවතම Tab Bar Mode එකක් Browser එකට එක් කිරීම හා URL bar එක පහතින් දිස් වීමට සැලැස්වීම ඒ අතර ප්‍රධාන වනවා. ඒ වගේම Tabs Grid View එකක් යටතේ බලා ගැනීමටද , Tab Bar එක Swipe කිරීම මගින් Tab අතර ගමන් කිරීමටද හැකි වන පරිදි Safari Browser එක Redesign කර තිබෙනවා. ඊට අමතරව Appearance එක වෙනස් කිරීමේ හැකියාවද Favorites Shortcuts add කර ගැනීමේ පහසුකම ඇතුළු විශේෂාංග ගණනාවක් නවතම iOS 15 update එක මගින් Safari Browser එක හා ලබා දී තිබෙනවා.


Apple iPhone එක තුල ඇති වැදගත් විශේෂාංගයක් වුවත් බොහෝ දෙනා මෙම Focus Mode විශේෂාංගය නිසි ලෙස භාවිතා කරන්නේ නැහැ. ඔබ කුමක් හෝ කාර්යයක යෙදී සිටින විට ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන් පැමිණෙන Notifications සහ Calls වැනි බාධා වලින් තොරව එම කාර්‍ය සදහා අවධානය යොමු කිරීමේ පහසුව Focus Mode එක මගින් ලැබී තිබෙනවා.


මීට අමතරව නවතම iOS 15 update එක මගින් ඔබ යෙදී සිටින කාර්යය හදුනාගෙන ඊට අදාළ Focus Mode එකට automatically change විමේ හැකියාවද iOS 15 එකට ලැබී තිබෙනවා. ඒ වගේම ඔබගේ කාර්යාල වේලාවන් හා අනෙකුත් කාර්යන් සදහා Focus Mode එක වෙනස් කර ගැනීමේ හැකියාවත් මේ හරහා ලැබී තිබෙනවා.


මෙම විශේෂාංගය iPhone පරිශීලකයන්ට නවතම අත්දැකීමක් විය හැකියි. Android OS එකෙහි ඇති Google Lens පහසුකමට සමාන සේවාවක් මෙම Live Text විශේෂාංගය මගින් ලබා ගත හැක. මෙමගින් iPhone එකෙහි කැමරාව මගින් හෝ Internal Storage එකෙහි ඇති Image එකක් ඉතා පහසුවෙන් Scan කර එහි ඇති Text වැනි දේ Copy කර ගැනීමේ පහසුකම සපයා තිබෙනවා. තවද එම Image එකෙහි ඇති දුරකථන අංක, URL වැනි දේ ඉතාමත් හොදින් හදුනාගෙන ඊට අදාල පියවර එක Click එකක් හරහා ලබාගැනීමට හැකිවන පරිදි මෙම විශේෂාංගය හදුන්වා දී තිබෙනවා

"Learn about the latest features introduced with the iOS 15 edition

You may recall that we previously informed you about the latest iPhone line-up, the iPhone 13 line-up that many in the tech world have been eagerly awaiting.


Apple is set to launch the iPhone 13 with a small notch

Yesterday, Apple introduced the latest iPhone line-up, the iPhone 13 line-up that many in the tech world have been eagerly awaiting. Earlier at the Apple California Streaming Live Event due to the Covid epidemic, Apple said it would offer a number of features with the latest iOS 15 update. During the WWDC 2021 event last July, they went on to describe almost all of these facilities.


During the WWDC 2021 event, Apple introduces the latest additions to iOS, iPadOS, watchOS and macOS.

Apple hosted their WWDC 2021 event on June 7, and we remind you of this earlier.


So today in this article we will see what are the features of the latest iOS 15 update.


Devices that support iOS 15

iPhone 13/13 mini / 13 Pro / 13 Max

iPhone 12/12 mini / 12 Pro / 12 Max

iPhone 11/11 Pro / 11 Pro Max

iPhone XS / XS Max / iPhone XR

iPhone X

iPhone 8/8 Plus

iPhone 7/7 Plus

iPhone 6s / iPhone 6s Plus

iPhone SE (1st generation)

iPhone SE (2nd generation)

iPod touch (7th generation)

In the face of the Covid-19 epidemic, video conferencing technology began to be used by many. Apple has also improved the previous FaceTime feature with the latest iOS 15 update to make FaceTime usable not only for iOS users but also for users of other operating systems such as Android and windows.


FaceTime facility Users who use another operating system will be able to connect to a video call very easily by logging in to the WebTrowser via the FaceTime Link.


FaceTime also includes the long-awaited grid view, blurred background portrait mode, and the latest Spatial audio feature.


Apple has completely redesigned the Safari browser with the latest iOS 15 update. Adding a new Tab Bar Mode to the browser and making the URL bar visible below are key. The Safari browser has also been redesigned to allow viewing under a Tabs Grid View and navigating between tabs by swiping the Tab Bar. In addition, the latest iOS 15 update gives the Safari browser a number of features, including the ability to change appearances and the ability to add Favorites Shortcuts.


Although an important feature in the Apple iPhone, many people do not use this Focus Mode feature properly. Focus Mode allows you to focus on the task at hand without interruptions such as notifications and calls from your mobile phone while you are busy.


In addition, the latest iOS 15 update gives iOS 15 the ability to identify the work you are doing and automatically switch to the relevant Focus Mode. It also has the ability to change the Focus Mode for your office hours and other tasks.


This feature may be the latest experience for iPhone users. This Live Text feature provides a service similar to the Google Lens feature on the Android OS. This allows you to easily scan an image in the iPhone's camera or internal storage and copy the contents of the text. This feature has been introduced to make it possible to identify the phone numbers, URLs etc. of the image very well and get the relevant steps through one click.

Thank You
#BuwaAcademy         
https://www.youtube.com/channel/UCdBZSx4z7lcoympap24HhoA
©All Right Reseved©  

Comments

Post a Comment

Thanks Very Much For Your Courage

Popular posts from this blog

"Let's do a free cybersecurity course in Sinhala in Sri Lanka.

  "Let's do a free cybersecurity course in Sinhala in Sri Lanka. One program and 3 courses. All are taught in Sinhala for free. Join the Telegram Group below to register.  You know, Cisco Networking Academies was started in 1997. Today, it is spread across 180 countries and is home to more than 12,000 Cisco Networking Academy and more than 26,000 Certified Advisors worldwide. So think about how widespread the institution is. Also know that Cisco Academy has nearly 40 courses that are accepted all over the world and all of them offer worldwide recognized certificates. Did you know that there is a world recognized exam for each of these courses. So we are trying to do some such courses online for free through Cisco WebEx. The first course is, 01. Introduction to Cybersecurity This is the course where we start our program. This is Basic Cybersecurity. But here we are talking about this course .. Cybersecurity Cybersecurity Best Practices Network Vulnerability Privacy and Data Con...

ඒරියා 51 ගැන මොනවද ඔයාලා දන්නෙ?

  ඒරියා 51 ගැන මොනවද ඔයාලා දන්නෙ?  ලෝක බලවතාගේ රහස්‍ රකින අභිරහස් ස්ථානය “ඒරියා 51” ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒරියා 51 ගැන එක එක්කෙනාට විවිධ මත තියෙනවා. ඒ කිට්ටුව ජීවත් වෙන මිනිස්සු දැක්කයි කියන දේවල්, ඒකෙ වැඩ කරපු අය දැක්කයි කියන දේවල් වගේම ඒරියා 51 තියෙන්නෙ කොහෙදවත් නොදැන ඒ ගැන හැමදේම දන්නව වගේ කතා කරන අය කියන දේවලුත් ගොඩක් තියෙනවා. කොහොම ගත්තත් ඒරියා 51 කියන්නෙ ඇත්තටම කොහොම තැනක්ද කියල දන්නෙ ඒකෙ ඉන්න අයම තමා. අපිට පුළුවන් වෙන්නෙ එක එක දේවල් එහෙම වෙන්න ඇති කියල හිතන්න විතරයි. මේ සමහර දේවල් ඔයාල අහලත් ඇති නැතුවත් ඇති. ඉතින් වෙනස් මාතෘකාවක් ගැන දැනගන්න කැමති අයටයි මේ ලිපිය.  1. මොකද්ද මේ ඒරියා 51 කියන්නෙ? මේක ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන 1955දි ගොඩනගපු ගුවන් හමුදා කඳවුරක්. මේක ඇමරිකාවේ රහස් කඳවුරක් විදියට තමයි තියෙන්නෙ. අඩුම තරමෙ මේ ඒරියා එකට උඩින් ගුවන්‍ යානයකටවත් පියාසර කරන්න බෑ. ඒ තරම් රහසිගත සහ ආරක්ෂිත ස්ථානයක්. මේකට සේවකයින්, විද්‍යාඥයින් බඳවගන්නව කියන්නෙත් බොහොම පරිස්සමෙන්. සෑහෙන කාලයක් රහස්‍යභාවය උපරිමයෙන්ම රැකගෙන ආපු ඇමරිකාවේ තියන අති ප්‍රබල ඔත්තු සැපයීමේ හා ...

⭕ යූ ටියුබ් යනු | ⭕YouTube is

⭕   යූ ටියුබ් යනු ගූගල් සතු ඇමරිකානු ඔන්ලයින් වීඩියෝ හුවමාරු කර ගැනීමේ සහ සමාජ මාධ්‍ය වේදිකාවකි. එය 2005 පෙබරවාරි මාසයේදී ස්ටීව් චෙන්, චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් විසින් දියත් කරන ලදී. එය දිනපතා වැඩිපුරම සංචාරය කළ දෙවන වෙබ් අඩවිය වන අතර, මාසිකව බිලියනයකට වඩා භාවිතා කරන්නන් සිටින සෑම දිනකම පැය බිලියනයකට වඩා වැඩි වීඩියෝ ප්‍රමාණයක් සාමූහිකව නරඹයි.  2019 මැයි මාසය වන විට, වීඩියෝ පට උඩුගත කෙරෙමින් පැවතුනේ විනාඩියකට පැය 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙනි.  2006 ඔක්තෝම්බර් මාසයේදී යූටියූබ් ඩොලර් බිලියන 1.65 කට ගූගල් විසින් මිලදී ගන්නා ලදී.  යූ ටියුබ් හි ගූගල්හි හිමිකාරිත්වය එහි ව්‍යාපාර ආකෘතිය ද වෙනස් කර ඇත; එය තවදුරටත් වෙළඳ දැන්වීම් වලින් පමණක් ආදායමක් උපයයි. යූ ටියුබ් දැන් චිත්‍රපට සහ සුවිශේෂී අන්තර්ගතයන් වැනි ගෙවුම් අන්තර්ගතයන් ලබා දෙයි. දෙපාර්ශවයටම වැඩි ආදායමක් උපයන ගූගල්හි ඇඩ්සෙන්ස් වැඩසටහනට යූ ටියුබ් සහ අනුමත නිර්‍මාණකරුවන් සහභාගී වේ. එතැන් සිට එය කුඩා වීඩියෝ ප්‍රවාහ වේදිකාවක් සිට 2020 දී ඩොලර් බිලියන 19.8 ක වාර්තාගත ආදායමක් සහිත විශාල සේවාවක් දක්වා පරිණාමය වී...