Skip to main content

New Version Of The Safari Web Browser


 Safari 15 is the latest version of the Safari Web Browser

Safari 15, the latest update to the Safari Web Browser to be released with macOS Monterey, has just been released for macOS Big Sur and macOS Catalina devices.

Apple has changed the look of the Safari web browser to give it a rounded look to match the macOS Monterey. We have also updated the transparency tab facility and tab groups.



According to Apple, this update enhances the quality of the Safari browser with four major changes.



Tab Groups👉👉👉

This update allows you to switch between tabs, work as a tab group, and easily find the tabs you need, making it easier for users to use multiple tabs at once.


HTTPS upgrade

This feature enables HTTP-enabled websites and web pages to be delivered automatically via HTTPS. But for that, those websites need to support HTTPS.


Start page sync

This feature is very useful for users who use multiple Apple devices, allowing them to customize the home page of the web browser in the same way across multiple devices.


Redesign Tab

The look of the tabs has been completely changed and given a round type look. The color that is unique to the web page is also adjusted to change the look of the tabs.



How tabs change color depending on the color of the web page

This update allows macOS Big Sur and macOS Catalina users to access System Preferences using the Software Update option. "

 Safari Web Browser එකේ නවතම සංස්කරණය වන Safari 15 සංස්කරණය නිකුත් කරයි

macOS Monterey සමග නිකුත් වීමට නියමිත Safari Web Browser හි නවතම යාවත්කාලීන කිරීම වන Safari 15 මේ වන විට macOS Big Sur සහ macOS Catalina devices සදහා නිකු ත් කර තිබේ.

Safari Web Browser එකෙහි තිබූ පෙනුම වෙනස් කරමින් macOS Monterey සදහා ගැලපෙන ආකාරයේ Rounded Look එකක් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම transparency tab පහසුකමත්, tab groups සදහාද update එකක් සිදු කර තිබෙනවා.



Apple සමාගම දක්වා ඇති අකාරයට මෙම යාවත්කාලින කිරීම මගින් Safari Browser ගුනාත්මකභාවය ප්‍රධාන වෙනස් කම් 4 ක් යටතේ ඉහල දැමීමට කටයුතු කර තිබෙනවා.



Tab Groups

ටැබ් අතර හුවමාරු වීමත්, ටැබ් Group එකක් ලෙස තබාගෙන වැඩ කර ගැනීමටත් ඉතාමත් පහසුවෙන් අවශ්‍ය ටැබ් සොයා ගැනීමටත් මෙම යාවාත්කාලින කිරීම මගින් පහසුකම් සපයා දී ඇති අතර මෙමගින් විශාල ටැබ් ප්‍රමානයක් එකවර භාවිතා කරන පරිශීලකයන් යට විශාල පහසුවක් වනු ඇත.


HTTPS upgrade

මෙම පහසුකම මගින් HTTP මගින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි සහ වෙබ් පිටු ස්ව්‍යංක්‍රීයවම HTTPS මගින් ලබා දීමේ හැකියාව ලබා දී ඇත. නමුත් මේ සදහා එම වෙබ් අඩවි HTTPS සදහා සහය දැක්විය යුතුය.


Start page sync

Apple උපාංග කිහිපයක් භාවිතා කරන පරිශීලකයෙක්න්ම් මෙම පහසුකම ඉතාමත් වාසිදායක වන අතර මෙමගින් Web Browser හි Home පිටුව උපාංග කිහිපයකම එකම ආකරයට Customize කර ගැනීමේ හැකියාව ලබා දී ඇත.


Redesign Tab

ටැබ් වල පෙනුම සම්පුර්නයෙන්ම වෙනස් කර ඇති අතර Round ආකාරයේ පෙනුමක් ලබා දී ඇති අතර. වෙබ් පිටුවට අනන්‍ය වූ වර්නයෙන් ටැබ් වල පෙනුමද වෙනස් වීම සදහා සකස් කර ඇත.



වෙබ් පිටුවේ වර්ණය අනුව ටැබ් වල වර්ණය වෙනස් වන ආකාරය 

මෙම යාවත්කාලීන කිරීම macOS Big Sur ස හ macOS Catalina පරිශීලකයන් හට System Preferences වෙත ගොස් Software Update option එක භාවිතා කිරීමෙන් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත."

 Join Our Social Media Platforms
Telegram;https://t.me/aroundtheworldwithbuwa
Youtube:https://www.youtube.com/channel/UCdBZSx4z7lcoympap24HhoA


Comments

Post a Comment

Thanks Very Much For Your Courage

Popular posts from this blog

"Let's do a free cybersecurity course in Sinhala in Sri Lanka.

  "Let's do a free cybersecurity course in Sinhala in Sri Lanka. One program and 3 courses. All are taught in Sinhala for free. Join the Telegram Group below to register.  You know, Cisco Networking Academies was started in 1997. Today, it is spread across 180 countries and is home to more than 12,000 Cisco Networking Academy and more than 26,000 Certified Advisors worldwide. So think about how widespread the institution is. Also know that Cisco Academy has nearly 40 courses that are accepted all over the world and all of them offer worldwide recognized certificates. Did you know that there is a world recognized exam for each of these courses. So we are trying to do some such courses online for free through Cisco WebEx. The first course is, 01. Introduction to Cybersecurity This is the course where we start our program. This is Basic Cybersecurity. But here we are talking about this course .. Cybersecurity Cybersecurity Best Practices Network Vulnerability Privacy and Data Con...

ඒරියා 51 ගැන මොනවද ඔයාලා දන්නෙ?

  ඒරියා 51 ගැන මොනවද ඔයාලා දන්නෙ?  ලෝක බලවතාගේ රහස්‍ රකින අභිරහස් ස්ථානය “ඒරියා 51” ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒරියා 51 ගැන එක එක්කෙනාට විවිධ මත තියෙනවා. ඒ කිට්ටුව ජීවත් වෙන මිනිස්සු දැක්කයි කියන දේවල්, ඒකෙ වැඩ කරපු අය දැක්කයි කියන දේවල් වගේම ඒරියා 51 තියෙන්නෙ කොහෙදවත් නොදැන ඒ ගැන හැමදේම දන්නව වගේ කතා කරන අය කියන දේවලුත් ගොඩක් තියෙනවා. කොහොම ගත්තත් ඒරියා 51 කියන්නෙ ඇත්තටම කොහොම තැනක්ද කියල දන්නෙ ඒකෙ ඉන්න අයම තමා. අපිට පුළුවන් වෙන්නෙ එක එක දේවල් එහෙම වෙන්න ඇති කියල හිතන්න විතරයි. මේ සමහර දේවල් ඔයාල අහලත් ඇති නැතුවත් ඇති. ඉතින් වෙනස් මාතෘකාවක් ගැන දැනගන්න කැමති අයටයි මේ ලිපිය.  1. මොකද්ද මේ ඒරියා 51 කියන්නෙ? මේක ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන 1955දි ගොඩනගපු ගුවන් හමුදා කඳවුරක්. මේක ඇමරිකාවේ රහස් කඳවුරක් විදියට තමයි තියෙන්නෙ. අඩුම තරමෙ මේ ඒරියා එකට උඩින් ගුවන්‍ යානයකටවත් පියාසර කරන්න බෑ. ඒ තරම් රහසිගත සහ ආරක්ෂිත ස්ථානයක්. මේකට සේවකයින්, විද්‍යාඥයින් බඳවගන්නව කියන්නෙත් බොහොම පරිස්සමෙන්. සෑහෙන කාලයක් රහස්‍යභාවය උපරිමයෙන්ම රැකගෙන ආපු ඇමරිකාවේ තියන අති ප්‍රබල ඔත්තු සැපයීමේ හා ...

⭕ යූ ටියුබ් යනු | ⭕YouTube is

⭕   යූ ටියුබ් යනු ගූගල් සතු ඇමරිකානු ඔන්ලයින් වීඩියෝ හුවමාරු කර ගැනීමේ සහ සමාජ මාධ්‍ය වේදිකාවකි. එය 2005 පෙබරවාරි මාසයේදී ස්ටීව් චෙන්, චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් විසින් දියත් කරන ලදී. එය දිනපතා වැඩිපුරම සංචාරය කළ දෙවන වෙබ් අඩවිය වන අතර, මාසිකව බිලියනයකට වඩා භාවිතා කරන්නන් සිටින සෑම දිනකම පැය බිලියනයකට වඩා වැඩි වීඩියෝ ප්‍රමාණයක් සාමූහිකව නරඹයි.  2019 මැයි මාසය වන විට, වීඩියෝ පට උඩුගත කෙරෙමින් පැවතුනේ විනාඩියකට පැය 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙනි.  2006 ඔක්තෝම්බර් මාසයේදී යූටියූබ් ඩොලර් බිලියන 1.65 කට ගූගල් විසින් මිලදී ගන්නා ලදී.  යූ ටියුබ් හි ගූගල්හි හිමිකාරිත්වය එහි ව්‍යාපාර ආකෘතිය ද වෙනස් කර ඇත; එය තවදුරටත් වෙළඳ දැන්වීම් වලින් පමණක් ආදායමක් උපයයි. යූ ටියුබ් දැන් චිත්‍රපට සහ සුවිශේෂී අන්තර්ගතයන් වැනි ගෙවුම් අන්තර්ගතයන් ලබා දෙයි. දෙපාර්ශවයටම වැඩි ආදායමක් උපයන ගූගල්හි ඇඩ්සෙන්ස් වැඩසටහනට යූ ටියුබ් සහ අනුමත නිර්‍මාණකරුවන් සහභාගී වේ. එතැන් සිට එය කුඩා වීඩියෝ ප්‍රවාහ වේදිකාවක් සිට 2020 දී ඩොලර් බිලියන 19.8 ක වාර්තාගත ආදායමක් සහිත විශාල සේවාවක් දක්වා පරිණාමය වී...