Safari 15 is the latest version of the Safari Web Browser
Safari 15, the latest update to the Safari Web Browser to be released with macOS Monterey, has just been released for macOS Big Sur and macOS Catalina devices.
Apple has changed the look of the Safari web browser to give it a rounded look to match the macOS Monterey. We have also updated the transparency tab facility and tab groups.
According to Apple, this update enhances the quality of the Safari browser with four major changes.
Tab Groups👉👉👉
This update allows you to switch between tabs, work as a tab group, and easily find the tabs you need, making it easier for users to use multiple tabs at once.
HTTPS upgrade
This feature enables HTTP-enabled websites and web pages to be delivered automatically via HTTPS. But for that, those websites need to support HTTPS.
Start page sync
This feature is very useful for users who use multiple Apple devices, allowing them to customize the home page of the web browser in the same way across multiple devices.
Redesign Tab
The look of the tabs has been completely changed and given a round type look. The color that is unique to the web page is also adjusted to change the look of the tabs.
How tabs change color depending on the color of the web page
This update allows macOS Big Sur and macOS Catalina users to access System Preferences using the Software Update option. "
Safari Web Browser එකේ නවතම සංස්කරණය වන Safari 15 සංස්කරණය නිකුත් කරයි
macOS Monterey සමග නිකුත් වීමට නියමිත Safari Web Browser හි නවතම යාවත්කාලීන කිරීම වන Safari 15 මේ වන විට macOS Big Sur සහ macOS Catalina devices සදහා නිකු ත් කර තිබේ.
Safari Web Browser එකෙහි තිබූ පෙනුම වෙනස් කරමින් macOS Monterey සදහා ගැලපෙන ආකාරයේ Rounded Look එකක් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම transparency tab පහසුකමත්, tab groups සදහාද update එකක් සිදු කර තිබෙනවා.
Apple සමාගම දක්වා ඇති අකාරයට මෙම යාවත්කාලින කිරීම මගින් Safari Browser ගුනාත්මකභාවය ප්‍රධාන වෙනස් කම් 4 ක් යටතේ ඉහල දැමීමට කටයුතු කර තිබෙනවා.
Tab Groups
ටැබ් අතර හුවමාරු වීමත්, ටැබ් Group එකක් ලෙස තබාගෙන වැඩ කර ගැනීමටත් ඉතාමත් පහසුවෙන් අවශ්‍ය ටැබ් සොයා ගැනීමටත් මෙම යාවාත්කාලින කිරීම මගින් පහසුකම් සපයා දී ඇති අතර මෙමගින් විශාල ටැබ් ප්‍රමානයක් එකවර භාවිතා කරන පරිශීලකයන් යට විශාල පහසුවක් වනු ඇත.
HTTPS upgrade
මෙම පහසුකම මගින් HTTP මගින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි සහ වෙබ් පිටු ස්ව්‍යංක්‍රීයවම HTTPS මගින් ලබා දීමේ හැකියාව ලබා දී ඇත. නමුත් මේ සදහා එම වෙබ් අඩවි HTTPS සදහා සහය දැක්විය යුතුය.
Start page sync
Apple උපාංග කිහිපයක් භාවිතා කරන පරිශීලකයෙක්න්ම් මෙම පහසුකම ඉතාමත් වාසිදායක වන අතර මෙමගින් Web Browser හි Home පිටුව උපාංග කිහිපයකම එකම ආකරයට Customize කර ගැනීමේ හැකියාව ලබා දී ඇත.
Redesign Tab
ටැබ් වල පෙනුම සම්පුර්නයෙන්ම වෙනස් කර ඇති අතර Round ආකාරයේ පෙනුමක් ලබා දී ඇති අතර. වෙබ් පිටුවට අනන්‍ය වූ වර්නයෙන් ටැබ් වල පෙනුමද වෙනස් වීම සදහා සකස් කර ඇත.
වෙබ් පිටුවේ වර්ණය අනුව ටැබ් වල වර්ණය වෙනස් වන ආකාරය
මෙම යාවත්කාලීන කිරීම macOS Big Sur ස හ macOS Catalina පරිශීලකයන් හට System Preferences වෙත ගොස් Software Update option එක භාවිතා කිරීමෙන් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත."
Join Our Social Media Platforms
Telegram;https://t.me/aroundtheworldwithbuwa
Youtube:https://www.youtube.com/channel/UCdBZSx4z7lcoympap24HhoA
Keep it up
ReplyDelete